කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරය බ්‍රහස්පතින්දා (17) සිට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය පෙර පරිදිම දෙන බව විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරය බ්‍රහස්පතින්දා (17) සිට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය පෙර පරිදිම දෙන බව විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ගරු සියඹලාපිටිය ඇමතිතුමනි (බ)
ජය වේවා හයිඩ් පාර්ක් රැලියට 17 වෙනිදා සුබ ආරංචියක් (බ)
විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. (කෞ)
ජය වේවා හයිඩ් පාර්ක් රැලියට 17 වෙනිදා සුබ ආරංචියක්. (ර)
17 වෙනිදා. ජය වේවා.! (ර)
හොඳටම ඇති . 17 වෙනිදා නැවතත් රටට දීප්ත්මත් දවසක් වේවි. (ර)
එ් දවස් වල පාර්ලිමේන්තුවේදි නොරොච්චෝලෙට කොච්චර අකුල් හෙලුවද එක්සත් ඡාතික පක්ෂය (බ)
ඒ කියන්නේ 17 වෙනිදා රටම ආලෝකමත් වෙනවා කියලද? (බ)
නොරොච්චෝලේ හැදුව එක හොඳයි. හැබැයි, චීනෙන් විසිකරපු මේ කුණු ගොඩ හැමදාම කැඩිලා. නමුත් ඒ මෙගාවොට් 900 නැත්නම් අපි කරුවලේ. ජලවිදුලිය දෙන්න බැහැ වැස්ස නැතුව. දැන් උතුරේත් විදුලිය ඉල්ලුම බොහොම ඉහළයි. ඉල්ලුම දවස ගානේ ඉහළ යන එක වළක්වන්න බැහැ. මේ ඔක්කොම ගැන හිතලා ස්ථිරසාර විසඳුමක් ගැන රජය බරපතල විදිහට දැන්වත් සිතිය යුතුයි. (නි)
විදුලි ලෙඩේ ඉක්මනින් ඉවර කිරීම හොඳයි. මින් ඉදිරියට ලෙඩ නොවෙන්නත් වගබලා ගන්න. ලෙඩේ ඇතිකළ ලෙඩ්ඩු ගැනත් හොඳින්ම බලන්න. නැත්නම් නැවත ලෙඩ දමාවි. සිදුවුණු පාඩුවට වගකියන්නේ කව්ද? (නි)
රෝග ලක්ෂණයක් පහව ගිය පළියට රෝගය සුවවුණා කියන්නේ කොහොමද? රෝගය මීටවඩා ගොඩක් බරපතලයි. වැඩිවන විදුලි බල ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වාගෙන යන්න සැළසුමක් අදම යෝජනා කරන්න. (නි)
චානක ඕව මොනවද අඩුගානේ යුද්දෙටවත් සහයක් දුන්න විපක්ෂයක් නෙමේ නේ අපිට හිටියේ (අ)