කතරගම ගෝතමීගම විද්‍යාලය අසළ විදුලි කනුවක විදුලි බුබුලූ කිසි දු දිනක නිවා නොදමන නිසා දොළොස් මහේ පහනක් බඳුවී ඇතැයි ගම් වාසීහු පවසති.
විදුලිය විසන්ධිවීමෙන් පසුව පමණක් විදුලිය නැති නිසා බල්බයන් නිවී යතියි ද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්න වචන නැහැ අපිට. (නි)
ඔය කියන අයගෙන් කී දෙනාද ලයිට් ඕෆ් කරන්නේ. රජයේ ඔෆිස් එකකට ගිහින් බලන්න. කොච්චර අනවශ්‍ය විදියට විදුලිය පාවිච්චි කරනවද කියලා. (නි)
හැමදේටම විදුලි බල මණ්ඩලයට බනින්න එපා. වීදි පහන් සවි කරන්නෙත් දල්වන නිවන වගකීම තියෙන්නෙත් අදාළ ප‍්‍රාදේශීය සභාවට හෝ නගර සභාවටයි (නි)
ඇයි ජනතාවට බැරී ස්විච් එක දාන්න. එ්කට ආණ්ඩුව පළි නැහැ (බ)
මෙවැනි එකක් තිබෙනවා මහරගම දුම්රිය පටුමඟේත්. මම තුන්පාරක් නගර සභාවට දැනුම් දුන්නා. එක දවසක් කිව්වා සෙන්සරය පිච්චිලා කියලා. ඇවිත් බලන්නම් කිව්වා විතරයි. දැනට මාස තුනකටත් වැඩි කාලයක් දවල්ට රෑට දෙකටම පත්තු වෙනවා. (නි)
මේකට ස්විච් එකක් තියෙනවනෙ ඇයි ගම්වාසින්ට බැරි මේක නිවන්න. මණ්ඩලේ කරනකන් බලන් ඉන්නෙ මොකටද? (ර)
ඉතින් කොහොමද රටක් විදියට ඉස්සරහට යන්නේ. (ර)