
(සුජිත් හේවාජුලිගේ)
විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එපමණ විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ගැන දැන් මෙයාට අනුගම්පාවක් එවිල්ල. චන්ද ළඟ නිසා මෙහම අනුගම්පා, දුක තෙරණ වෙලාව. දැන් විමල්ට පුළුවන් මහින්ද සුළඟින් නැගිටින්න.
ඔව් ඔව් මෙයා කිව්ව නම් කොරන්නම ඔනි. මොකද මෙයා පුදුම විදියට රට ගැන හිතුව කෙනෙක්. ඒකෙ ප්‍රතිපල විදියට අද මිනිස්සුන්ට කන්න නෑ. බෙගෙත් රෝහල්වල නෑ කොටින්ම.
මමරැවැට්ටීමටම උපන්නෙමි
ඔයාගේ මොත්තවලට දැන් අපි රැවටෙන්නේ නැහැ හලෝ... මහජන උපයෝගිතා කොමිසම නැතිනම් මෙලහකටත් බිලවැඩිකරලා...
ප්‍රවේශම් වෙන්න දැක්කොත් බුවා , නොදැක්කොත් එබුවා . ප්‍රවේසම් වෙන්නන !
ලොක්ක කියනදෙයක් තමයි
දෙනදෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් කොල්ලෝ.
හොරාකාපුවත් දාන්න...
මට වමනෙට වගේ…
එතකොට ඔබතුමා දැන් මේ ආණ්ඩුවේ නෙවෙයිද?
විදුලි සැපයුමට අවශ්‍ය තෙල් හා ගල්අඟුරු වලින් කොමිස් ගහන අය ගැන හොඳින්ම දන්නවා නේද? තොත්ත බබෝ ඔවුන්ගේ ආණ්ඩු, බැංකු කඩා දැමූ හැටිත් හොඳින්ම දන්නවා නේද? ඉතින් ප්‍රශ්නේ මොකක්ද? උත්තරේ මොකක්ද කියලත් දන්නවා නේද?
දෙන්න හිතෙන්නේ කණ පැලෙන්න... කාලකණ්ණියා..!
සුනාමි ආධාර ලෙසට ලැබුන මුදල් සහ විවිධාකාරයෙන් ගසාකෑමට ගත්තා කියන මුදල් සියල්ලම නැත්නම් භාගයක් වත් ආපසු දීලා විදුලිය බලාගාර දෙකතුනක් හැදුවොත් ඔය ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ
මුහුදු පතුලේ තිබෙන වැලිටික පවා විකුණගෙන කාපු මේ රාජපක්ෂලාට ආපහු බලයක් ලබාගන්න ඉඩතියන්න එපා...!
මෙයාගේ පුතා යවපු රොකට් එකෙන් එන අදායමෙන් රටේ මිනිසුන්ට සලකන්නලු යන්නේ.