IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි බිල ගෙවන්න මාර්තු 31 තෙක් කල් දෙයි

( මහින්ද නිශ්ශංක )

මේ මාසයට නියමිත විදුලි බිල ගෙවීම සඳහා  මාර්තු 31 දක්වා පාරිභෝගිකයින්ට කල් ලබා දීමට විදුලිබල හා බලශක්ති  අමාත්‍යංශය තීරණය කර තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාගේ  උපදෙස් මත  මෙම තීරණය ගෙන ඇත.

 දැනට පවතින ඇඳිරිනීති කාලය සැළකිල්ලට ගෙන විදුලි බිල නොගෙවූවත් විදුලිය විසන්ධි නොකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.



 



අදහස් (2)

විදුලි බිල ගෙවන්න මාර්තු 31 තෙක් කල් දෙයි

Wimale Sunday, 22 March 2020 08:36 AM

බිල් ගෙවන්නේ කොහොමද?

:       0       1

රවින් Sunday, 22 March 2020 08:39 AM

දැන් ඔය හිතාඉන්නේ විදුලිය පාවිච්චි කරන්නේ මාසික වේතනය ගන්න උදවිය විතරමද කියලා. දවසේ කුලිය හොයාගන්න උදවියත් විදුලිය පාවිච්චි කරන වග බඩ මහත පොඩි ඔලු ගෙඩියක් තිබුනත් ඇතුලේ මුකුත් නැති පුටු රත්කරන උදවිය දන්නෙම නැද්ද? අඩුමගානේ සුළු ආදායම් ලාබින්ට ටිකක් දිගු කාලසීමාවක් දුන්නහම කොමිස් අඩුවෙයිද? කියවන්න ඉස්සෙල්ලා මෙම ආසාදනයේ බරපතලකම ගැන ටිකක වැඩිපුර හිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13572 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site