
(ඩයනා උදයංගනී)
දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීමට හේතු සෙවීම සඳහා කමිටුවක් පත්කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බලා සතියක් ඇතුළත තමාට වාර්තාවක් ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ලේකම්වරියට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මේ ආකාරයෙන් රට පුරා විදුලි බිඳවැටීමක් සිදුවූයේ 2016 වසරෙන් පසුව බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිය අයකෙරුණු බිල අඩුකළාද කියලත් ඔය කමිටුවෙන්ම අහලා බලමුද?