(ෂේන් සෙනෙවිරත්න)
රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ ඇතැම් ක්ෂේත්‍ර තුළ සාධනීය වෙනස්කම් සිදුකළ යුතුව තිබුණත් මහජන අරමුදල් අවභාවිතාව හා විනාශය වැළැක්වීමට නිසි යාන්ත්‍රීකණයක් සකස් නොකර ආර් ථික අර් බුදයේ සමස්ත බර මහජනතාව වෙත පටවමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව නව විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික සිද්ධස්ථාන මුහුණදෙන දැඩි දුෂ්කරතාවට පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින් ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන් විසින් ඒකාබද්ධ ලිපියක් යොමුකොට තිබේ .
එම ලිපියෙහි මෙසේ සදහන්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික ස්ථාන 36000 ක් මාසිකව ගෙවන වැඩිම මුදල 3600 ක් කියලා ඇමතිවරයා කියනවා.දැන් කාලයේ මිනිස්සු තැනින් තැනට බෝ පැල සිටුවා පිළිමයක් තීයලා වැදුම් පිදුම් කරනවා.පංසලට යන්නෙ නැහැ බෝධිය කියන්නෙ බුද්ධත්වය වුනත් මිනිස්සු හිතන්නේ බෝ ගස බෝධිය කියලා .එම තැන්වලට විදුලිය අරගෙන තියෙනවා ඒවා ගමකට දෙක තුනක් තියෙනවා ඇමතිවරයා කියන 36000 න් ඒවා කොපමණ තිබේද බලන්න ඒවාත් 36000 ට අයත් නම් පංසල් වලට ලොකු අසාධාරණයක් වෙනවා කොහොම වුනත් දිස්ත්‍රික්ක හයක් පමණ ආහාර අහේනියට පත්වෙලා දරුවො මන්දපෝෂණයෙන් කියලා ලෝකයා කියද්දී අසරණයින්ට පිහිට වියයුතු පිරිස් මොනවාද මේ කරන්නෙ කියලා හිතාගන්න බැහැ
ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ සියලුම රටවල ආගමික ස්ථාන නඩත්තු කරන්නේ ඒ ආගමික ස්ථානයට සම්බන්ධ දායකයින්. ඇයි මේ ලංකාවට විතරක් අමුතු නීතියක්? ආදායම් වැඩි පන්සල් වලින් ආදායම් අඩු පන්සල් නඩත්තු කරන්න බැරිද? අත්හැරීම ගැන බණ දේශනා කරන ඔබ වහන්සේලා සියල්ල රැස් කිරීමට උත්සහා කිරීම තමයි අපට නම් පෙනෙන්නේ. රාත්‍රී කාලයේ ලෝකෙට දිලිසෙන්න ලයිට් දැමීම බුද්ධ දර්ශනයට සම්බන්ධ කාරනාවක්ද? දැන් පන්සලේ ලයිට් වලට අන්‍ය ආගමිකයිනුත් බිල් ගෙවන්න ඕනා කියලද මේ කියන්නේ? මේ හැම දෙවාලේකම පත්තු වෙන ලයිට් බිල් වල බර ජනතාවට දරන්න උනොත් ආයේ වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දේශපාලකයින්වයි. පුජකයින්වයි නඩත්තු කරනවා හැර මේ රටේ පව්කාර ජනතාවට වෙන විකල්පයක් නැද්ද? කරුණාකර, අනෙක් ආගමික නායකයින්ව නම් මේ වැනි තක්කඩි ක්‍රියාවන්ට පොළොඹවන්න එපා.
මහජනතාව පීඩාවට පත් කරන ලවුඩ්ස්පීකර් , බෆල් කරච්චලය නවත්වන්න හාමුදුරුවනේ ... පරිසරයේ නිහඬ බව රකින්න..
ඉස්සෙල්ලම මෙ විහාරස්තානවල දේපොල සහ ආදායම් ගැන පරීක්ශා කරන්න ! විහාරස්ථානවල සිටුවරුන්ට මෙ අර්බුදයක් උද්ධමනයක් බවත් තෙරුම් කල යුතුයි !
ලෝක ආහාර සංවිධානය කියනවා ලංකා ජනගහනයෙන් තුනෙන් එකක් උග්‍ර ආහාර අහේනියට පත්වෙලා ඉන්නවා කියලා දිස්ත්‍රික්ක හයක් එහෙම කියලා ඔවුන් කියනවා .දොස්තරලා කියනවා හම්බන්තොට සූරියවැව දරුවො උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙනවා කියලා දොස්තර නෝනෙක් කියලා තිබුනා දරුවො දෙල් කාල,කොස් කාල,මයියොක්කා කාලා පාසැල් ඇවිල්ලා තිබුනා කියලා එහෙම තත්වයක් රටේ තියෙන්නෙ .ඒ අතර කට්ටියක් කියනවා ගෝඨාභය හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියලා ආයෙමත් මේ කරන්න හදන්නෙ ගෝඨාභය ගේන්නද කියලත් සැකයක් ඇති වෙනවා තවත් අතකින් බලනවිට විදුලි බල මණ්ඩලය කරන නාස්ති කිරීම් අඩුකර අධිවේගී විදුලි ව්‍යාපෘති වලින් පුද්ගලික වාසිතකා කරන ජනතා පීඩන අවමකර වැඩ නොකලොත් හාමුදුරුවන්ගේ ඉල්ලීම ඉතාමත් සාධාරණයි කියන්න පුළුවන්.
ආගමික සිද්ධස්ථාන සදහා විශේෂ සහන දීම අනවශ්‍ය අතර යම් සහනයක් ලබා දෙතොත් එය රටේ සියලු දෙනාටම පොදු සහනයක් විය යුතුය.
ඕනෑම දෙයක් නොමිලේ ලබා දෙනවා නම් එතන නාස්තිය ඉතා ඉහළයි. තවද ආගමික ස්ථාන වලට නොමිලේ විදුලිය ලබා දීමෙන් දේශපාලකයින් ඡන්දය බලාපොරොත්තු වෙනවා. එයද රාජ්‍ය මුදල් හෝ දේපල අවභාවිතා කිරීමක්.
ආදායම් බදු ගෙවිය යුතු පිරිස් වලට සමුර්ධි සහනාධාර දෙනවා නම් ආගමික ස්ථාන සදහා විදුලිය නොමිලේ දීමේ වරදක් නැහැ .ඇත්තටම මේ කාලයේ සමුර්ධි ආධාර අයදුම්පත් ගන්නවා රජයේ සේවයේ නම් දීප ව්‍යාප්ත සේවයක වුනත් පුද්ගලික අංශයේ නිසා එසේ නොවන අවිවාහක දරුවො සිටින පවුල් වලටත් වෙළඳ ව්‍යාපාර කරන අයටත් තේ හා රබර් ආදායම් ගන්නා අයටත් (දැනට දලු කිලෝවක් රුපියල් 200 ඉක්මවා තියෙනවා රබර් රුපියල් 500 පමණ වෙනවා ) සමුර්ධි අනුමත කරනවානම් විහාරස්ථානයට විදුලිය ආධාරයක් දීම අවශ්‍ය වෙනවා
ගෝඨාභය පැනලා ගිය වෙලාවේ " සිංහල බෙෘද්ධ පදනම අවසන් කෙරුවා යැයි උදම් අනපු භික්ෂුවගේ නිකායට විදුලි බිල වැඩි කිරීම විවේචනය කරන්නට අයිතියක් නැත.... සිංහල බෙෘද්ධ පදනමක් නැති රටක සිංහලයන්ට කියා හෝ බෞද්ධයන්ට කියා හෝ බෙෘද්ධ විහාරස්ථාන පුරාවිද්‍යා ස්ථාන කියා හෝ විශේෂත්වයක් බලාපොරොත්තු වීම වැරදියි නේද...
අවුරුදු දහස් ගණන් සිද්ද නොවුණුසෙත් ශාන්ති ප්‍රාතිහාර්යය දැන් සිද්ද වෙන්නෙත් නැහැ...! ඒ නිසා දැන්වත් අපි මේ බොරු කයිරාටිකකම්වලට නොරැවටිය යුතුය.