නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා සංවිධානය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේ දෙපාර්ශ්වයේම නීතීඥවරුන් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුවය.
මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, පියසාද් ඩෙෆ් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තමා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා.(නදී)
මොහාන්ලා ඉන්නේ ඕකට තමයි.(නදී)
මතකනේ ඉසෙඩ් ස්කෝර් තීන්දුවෙන් පස්සේ වුනේ මොකක්ද කියලා?අන්තිමට කොහෙන්ද නැවතුනේ කියලා? (නි)
මොහාන් මහත්තය ඉන්නකම් බයවෙන්න දෙයක් නෑ .(නදි)
තව ටිකක් කල් යනකොට, ඔහොම විසිවෙන ඒවා අහුලන්න වෙනම වාහනයක් ඒ හරියේ ගාල් කරලා තියන්න වෙයි නගර සබාවට. (නි)
රජය අපහාසුතාවයට පත්නොකරන හොඳ තීන්දුවක් නේද?(නදී)
මොකට උසාවි ගියාද? දැන් අපිට ඕනෑ තරම් සල්ලි තියෙන්නේ. වැඩිකරන කරන විදියට විදුලි බිල ගෙවල දාන එකනේ තියෙන්නේ.(නදී)
දැක්කනේද ළමයිනේ, ඕක නිසා තමයි මම අපේ කට්ටිය දාගත්තේ. (අ)
දෙන හැම එකටම මානව හිමිකම් සංවිදාන අපේ රටේ . නමුත් ලොකුම මානව හිමිකම් කඩන රටවලට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නේ . මද පෙරදිග තෙල් තිබෙන රටවල කෙරෙන මානව හිමිකම් කෙදීම . පණපිටින් ඇන ගසා ලංකාවට ආ කීයක් ගැහෙනුද . බලහත්කරකමෙන් කෙරෙන අපයෝජන . මිනි මැරීම කිසිම මානව හිනිකම් සංවිදනයකට පෙන්නේ නේ . ඔක්කොම මේ අපේ රටට (අ)
අපි නම් ඕක දැනගෙන හිටියේ. නැත්නම් තවත් දෝශාභියෝගයක්.(නදී)
වැඩි ඇතක නැහැ මෙයාලත් විසිවෙලා යයි (අ)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවනේ...........මේවට අපට හිනා (ස)
බොහොම සාදාරන තීන්දුවක්. දැන් මිනිස්සු අතේ වැඩියත් එක්ක සල්ලි තියෙනවා බිල් ගෙවන්න. මගේ අදහස නම් තව ටිකක් වැඩි ට විදුලි බල මණ්ඩලය ලාබ ලැබිය යුතු බවයි.(නි)