(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් යෝජනාවක් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සදහා බාරදී නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ආයතනික සන්නිවේදන) ජයනාත් හේරත් මහතා අද (8) පැවසීය.
ජනවාරි 8 වැනිදා වන විට එවැනි යෝජනාවක් එම කොමිෂන් සභාවට නොලැබුණු බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකර ඇති බව ආණ්ඩුවේ ඇතමුන් මීට පෙර පවසා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලියන 18හයෙන්න කියල බිලියන65 හෙව්වා. මේක කළු කඩ වෙළඳාමක් නොවෙයිද? ආණ්ඩුව පච කෙළන තරම පේනව නේද? කාංචන තනිකරම වංචා කාරයෙක්. අයුතු ලාබ ගන්නෙ එදා වේල හම්බ කරගන්න බැරි අහිංසකයන්ගෙන. අනිවාර්යයෙන්ම 18% කින් වැඩි කරපුබිල 100%ම අඩු කළ යුතුමයි.
ලැබෙනකම් උඩ බලගෙන ඉන්ඩ එපා ,යවන්ඩ කො විවෘත කෙනෙක් CEB එකට , ඔයාල මහජනයා වෙනුවෙන් නෙ ඉන්නෙ , අපිට හිතෙන් ඔයාල රනිල් වෙනුවෙන් ඉන්නෙ කියල මෙහෙම ප්‍රමාද කරන කොට