
(යොහාන් බාසුර)
විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව බල ශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විදුලි පාරිභෝගිකයෝ දෙදෙනෙක් විරෝධතාවක නිරතව සිටිති.
පාරිභෝගිකයනට සහන දිය නොහැකි ඇමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.
බලශක්ති අමාත්‍යංශය අවට දැඩි පොලිස් රැකවල් දමා ඇති අයුරු දක්නට ඇත.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමාත්‍යංශයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සියලු දෙනාම මේ විරෝධතාවට එක් විය යුතුය .එක්වෙමු
දෙකෝටි විසිලක්ෂයකට අධික ජනතාවක් වෙනුවෙන් අරගල කරන විරෝධාර අරගලකරුවන් දෙදෙනාට ජයවේවා.
කොන්ද පණ තියෙන දෙන්නෙක් ජයවේවා
විදුලිබල මන්ඩ් නාස්ති සහ දූශනය නැති කරනව නම් මෙහෙම විදුලිබිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ , විදැලිබල මන්ඩලේ පැටලී චම්පික පලනය කරන කලයේ ලාබ ලබන්නත් අනෙක් අමතිවරු යටතේ පාඩු ලබන්නත් හේතු සොයා බලන්න ඔනෙ , හැමෝම පුලුවන් විඩිහට සුර්ය කෝශ පද්ධති වහලෙ සවි කරගත්ත නම් මෙ ප්‍රශ්නෙ මෙපමන දුරදිග යන්නෙ නැැ , කුඩා නිවසකට වොට්700-1000 අතර ප්‍රමනයේ සුර්ය පැනල දෙකක, වොට් 1500-2000 අතර ඉන්වෙර්ටර් එකක සහ බටරියක් තිබෙනව නම් විදුලි ප්‍රශ්නෙ විසදගන්න පුලුවන්, මෙව ඔක්කොටම යන්නෙ ලක්ශ දෙකකට අඩු මුදලක් , රජය ගල් අගුරු ගෙන්වන මුදල් වලින් කැමති කෙනෙකුට 50% නය සහනාදාර මත මේ සිස්ටම් එක බැගින් දුන්න නම් විදුලි ප්‍රශ්නෙ අවුරුදු 2-3 කින් විසදගන්න පුලුවන්
ජයවේවා...!
විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වහා හෙළිකරනු...!