ග්‍රෙග් ඕවන් යනු වීදුරු නිර්මාණ සකසන්නෙකු සහ මූර්ති ශිල්පියෙකි. ඩෙන්මාකයේ වීදුරු නිපදවන කාමරයක ඔහු මෙම නිර්මාණයන් ඉදිකිරීම අරඹන්නෙ මීට වසර තුනකට පෙරාතුවය. ඔහු මෙම නිපදවීම් තුළ සකසන්නේ වෙස්මුහුණු වන බැවින්, බොහෝ දෙනෙකුට වීදුරුවලින් සැකසූ වෙස් මුහුණු නුහුරු වීම නිසා මේ පිළිබඳ වැඩි කතාබහක් ඇතිවී ඇත. ඔහු එම වෙස්මුහුණු සැකසීමට මූලික සැලසුම් ගෙන ඇත්තේ වයිකිං සංස්කෘතියෙන් සහ නොයෙක් කෞතුකාගාර තුළ කෙරුණු සමීක්ෂණයන්ගෙනි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd