මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු නාග රුව හා පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .
උතුරු නැගෙනහිර යුද්ධය ජයගැනිම වෙනුවෙන් කිරිකල හතකින් සෑ මළුව නහවා මේ නාග රූපය පුදන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පහත මළුවේ චෛත්‍යය ඉදිරියේ විදුරු කුටියක එය තැන්පත් කර තිබුණි.
මේ නාග රුව අඩි එක හමාරක් උසය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ටත් පේන්නේ නැති හොරකම් , දේවාල පින් කැට , දේව රුප නාග රුප ,සමහර විට දෙවියන් මේවට ඇලුම් කරන්නේ නැතිව එති , එකයි ඕනෙම කෙනෙකුට අරන් යන්න දෙන්නේ (බ)
30 වසරක යුද්දය දැන් අමතක නිසා නාග ලෝකයට වැඩිය බවයි මගේ අදහස (නදී)
මේ විහාරය ගැන ලංකාදීපේ ලිපිය පලකලා විතරයි හොරු අවිල්ල්ල හොරු දැන් පත්තරත් බලනවානේ (නදී)
කිරි කලවලින් නාවන්නේ නැතුව පන්සල අලුත් වැඩියා කලානම් හොඳයි නේද ? (නදී)
දෙවියෝ ගමනක් ගිහින් වෙන්ටැති. ආවාම සොයා ගනීවි බලන් ඉන්න (නදී)
චන්ද්‍ර, මොනවා කියනවද මන්දා? (නි)
යහපාලනය යටතේ සිදු වූ තවත් එක සිදුවීමක් (අ)
පහුගිය ලංකාදීප පුවත් පතක මේ පන්සල ගැන වටින ලිපියක් මම දැක්ක (අ)
දෙවියොම ඉස්සුවද ? අ)
ඇත්තටම මොකද වුණේ? (නි)
දැනගත් විස්තර හරිද බලන්න කවුරුහරි කරන්න ඇති මේ වැඩේ.. (නි)