
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයකට ලක් කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරිය සේවය නිමවා ඊයේ පස්වරුවේදි රෝහල ආසන්නයේ පිහිටි ඇයගේ නිල නිවසට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය අනුරාධපුර පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයට එද්දී හෝ සේවය නිමවා යද්දී හෝ සේවා පරිශ්‍රයේ දී සිදුවන අනතුරු වලට නොපමාව කටයුතු කළ යුතුය.
රටේ තත්වය එන්න එන්නම පිරිහෙනවා, කවදා අහපු ප්‍රවෘත්තිද මේ?
මහ ලොකු පූජා නගරේ ඉන්දියාවේ තත්වෙට වැටිලා.