බස්නාහිර පළාතේ වෙළදසල් විස්සකට ආසන්න සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න විද්‍යුත් උපකරණ සොරකම් කළැයි කියන යෙදුණු පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
සැකකරු මුල්ලේරියාව ප‍්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයකි. ඔහු කඩුවෙල මහේස්තා‍්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - බුද්ධික කුමාරසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd