(යොහාන් භාසුර)
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අවශ්‍ය මෙරට පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ගැනීම ලබන ජුනි මාසය ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පැවසීය.
පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත, ඇඟිලි සළකුණු සහ මුහුණ හඳුනාගැනීම ඇතුළු දත්ත එකතු කිරීමේ කටයුතු සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජූනි මාස ආරම්භ කරන බව ද ඒ මහතා කීය.
පුරවැසියන්ගේ දත්ත ගැනීමට අවශ්‍ය දත්ත ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම ලබන මාර්තු මස ආරම්භ කරන බවත් ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
273
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් ජාතික හැඳුනුම්පතට තොරතුරු ගැනීම ජූනි මස සිට