රජයේ සෞඛ්‍ය සේවා වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීමට එරෙහිව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් මානවහිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් කළහ.
මේ වසරේ ජනවාරි මස දෙවැනිදා මානව හිමිකම් කොමිසම හමුවේ කළ පැමිණිල්ලට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වු නිසා අද නැවත කොමිසම හමුවේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.
රාජ්‍ය පරිපාලන අංක 06/2006 චක්‍රලේඛයට අනුව වෛද්‍යවරුන්ට නව උසස්වීම් හා වැටුප් වර්ධක ව්‍යුහයක් නිර්දේශ තුලින් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම නිසා වෛද්‍යවරුන්ගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇතැයි ඔවුන් බවසයි.
මේ අවස්ථාවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෛද්‍ය සංගමයක් යළිත් මානවහිමිකම් කොමිසමේ