අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (15) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැති පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය ක‍්‍රීඩකයෝ 36-19 කින් සත්කාරක ප‍්‍රබල රාජකීය විදුහල් පිල පරාජය කිරීමට සමත් වූහ.
පළමු අර්ධ අවසන් වන විට ලකුණු 19-12 ක් ලෙස පෙරමුණේ පසු වූ විද්‍යා විද්‍යාලය ගෝල 3 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැස් කළේය. රාජකීය විදුහල ගෝලයකින්, ඩ්‍රොප් ගෝලයකින් සහ දඩුවම් පහර 3 කින් ලකුණු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පටන් ගත්තා විතරයි. තව තව දේවල් තියෙනවා තව ඉස්සරහට (නි)
කලාතුරකින් සිද්ද වෙන දෙයක්... රාජකීය කණ්ඩායමට ඊලඟ තරඟ ටික ඉස්සර වගේ ක්‍රීඩා කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...(නු)
ඇයි මෙහෙම දෙයක් වෙන්න බැරිද ? හැමදාම රාජකීය පාසල් විතරද තරග දිනන්න ඕනෑ? මේ ජයග්‍රහනයේ පටන් ගැන්ම පමණි. විද්‍යා විද්‍යාලයට ජයෙන් ජය ....!! (නි)
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. (නි)
කලාතුරකින් වෙන දෙයක්. පොඩි පාසලකට පරාද වුණාට දුක ඇති. (නි)
සියල්ලන්ටම සුභපතනවා