IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

(ගයාන් සූරියආරච්චි)

බාල ඖෂධ ගෙන්වීමේ මහ මොළකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂා කරන බව සිදුකළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) පැය 5 ක් පමණ ප්‍රශ්න කළේය.

එහිදී වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබූ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමග ඉකුත් අප්‍රේල් මාසයේ පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කරුණු හෙළිදරව් කර තිබේ.



අදහස් (4)

වෛද්‍ය බෙල්ලනගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

fairoos Thursday, 28 December 2023 05:24 PM

මූණෙන්ම පේනවා කවුද කියලා...!

:       41       10

සොරිසේනFriday, 29 December 2023 08:13 AM

මූණ බලලා මේ තමයි "රට රකින විරුවා" කියපු අය

:       1       3

අරවින්ද මොනරවිල Thursday, 28 December 2023 06:11 PM

මහ මොලකරු සාගල කියලා කියන්න ඇති අපේ හාමුදුරුවනේ...!

:       3       0

Bamunuarachchi Thursday, 28 December 2023 08:47 PM

ඔව්, එළියේ ඉඳන් කෑගැහුවාට වැඩක් නැහැ. මහමොල කරුවන් කිය කියා ඉන්නේ තමන් මහ මොලකරුවන් කව්ද කියලා දන්නා නිසානේ. එහෙනම් අදාළ තැන් වලට කියන්න මහමොළ කරුවෝ කව්ද කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site