(කටුනායක ටී.කේ.ජී.කපිල )
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12) ශ්‍රී ලංකාව වෙත පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්න වෛද්‍යවරු ගැන විශ්වාසයක් නැති කෙනෙක්නේ රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ..
ඔබතුමා විතරයි රටට තියෙන බලාපොරොත්තුව. තෙරුවන් සරණින් නිරෝගී වෙත්වා
මෙයා ජනාධිපති උනාට පස්සේ අපිට තමා මාස් පතා සිංගප්පුරුවේ රෝහල් බිලයි ගුවන් ගමන් ගාස්තුයි ගෙවන්න වෙන්නේ. ආණ්ඩුවේ සල්ලි වලින් දෙමව්පියනේ සොහොන් කොත් හදපු මනුස්සයානේ.
හදවත් රෝගියෙකුටද අපි රට බාර දෙන්න හදන්නේ? අනුර කුමාර වගේ ජවසම්පන්න නායකයෙකුට අවස්තාව දෙමු මේ සැරේ.
මේ වියපත් රෝගියෝ ටික මහළු නිවාසෙකට යවලා රට බාර දෙමු අලුත් පිරිසකට. AKD වගේ නිරෝගී නායකත්වයකට අවස්තාව දීලා බලමු
ඉන්නේ ඇමෙරිකාවේ, බෙහෙත් ගන්නේ සිංගපුරුවෙන්, නියම නායකයෙක් එන්න හදන්නේ. වැසිකිලි යන්න මොන රටට යයිද දන්නේ නෑ.
දිනුවොත් සිංගප්පුරුවේ. පැරදුනොත් ඇමරිකාවේ. ලක් පොළොවේ පය ගහලා ඉන්න අනුර කුමාර වගේ කෙනෙකුට රට බාර දෙන්න කාලේ ඇවිත්
පපුවේ අමාරුවක් හැදුනහම සිංගප්පුරුවට දුවගෙන ගිහිල්ල ආපහු ආව ගමන් කියනවා "මට බලය දෙන්න මේ රටේ රටේ සෞඛ්‍යය ක්ෂෙත්රය දියුණු කරන්න" කියල. බලපුවහම කියන කතාවේ ඇත්තකුත් තියෙනවා.
දැන් ඔබතුමා වැඩ පටන් ගන්න. 16 වැනිදාට පොහොට්ටුව පිපිලා රටේ ජනපති ධුරයට පත්වෙන්න. පටලපු නඩු තියනවා නම් ජනපතිවරණය ඉවර වනතෙක් ඒවාට කාලය ඉල්ලාගන්න. නැත්නම් ජනාධිපතිවරණයේ වැඩ කටයුතුවලට බාධාවක් වෙන්න පුළුවන්...
ගෝඨා ඔයා පව්.. පව්.. පව්.
මැතිඳුට නිරෝගී සුව ලැබේවා... විශේෂයෙන් ඡන්දෙ දෙන මේ රටේ ගොන් මෝල්ලුන්ව ආණ්ඩු මට්ටු කරන්න තදින් ඉන්න වෙනවා.. ලෙඩ තියාගෙන ඒක කරන්න අමාරුයි. සිංගප්පුරුවේ මාසයක් විතර ඉඳලා, නිට්ටාවටම හොඳ කරන් ආවා නම් තමයි වැඩිය හොඳ...
දැන් බලන කොට රට පාලනය කරන්න ඉන්න තරමක් ඉන්නේ ලෙඩ්ඩු. ඒ මදිවට සෞඛ්‍ය ඇමැති බෙහෙත් ගන්න යන්නේ සිංගප්පුර එතරමට අපේ රටේ සෞක්‍ය පිරිහිලා .හැබැයි කතා කළොත් සෞඛ්‍ය ඇමතිය කියන්නේ අපේ එම සේවය ඉතා ඉහලයි කියල. එක්කෝ ඒකට පිස්සු නැත්නම් මේවා අහන අපිට පිස්සු.
රටක ජනාධිපති නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් වෙන්න අනිවර්යි මේ ලංකාවේ තමා ලෙඩ්ඩු අපේක්ෂකත්වයට ඉල්ලන්නේ . රටට දෙවි පිහිටයි
තෙරුවන් සරණයි !! සියලු දෙව් රැකවරණයි !! මාගේ මාතෘ භූමිය එක්සේසත් කළ හැකි එකම උතුම් මිනිසා සුරැකේවා. මව් පිමේ එකම පැතුම එයයි.
අපේ රටත් එහෙම දියුනු කරගන්න ලැබේවා.
නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබට අපි අපේ රට නැවත ගොඩනගමු , වැටුනු ආර්ථිකය ගොඩගමු , නැතිවී ගිය සිංහල ජාතියේ අභිමානය නැවත ඔප් නංවන අතරේ සෙසු ජාතීන්ටද ගෞරවයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් හදමු
රටට ඇත්තටම ආදරේ නම් නෑවිත් ඉන්න තැබුණා. ඊට පස්සේ ඔය බිල් වෙන්න වෙන්නේත් අපටමයි.
මෙයාට කඩේ යන්න වෛද්‍ය සංගමේ දොස්තරලා නැද්ද මෙයාට ප්‍රතිකාර කරන්න?
මේ දෙගොල්ලගෙන් කවුරු දිනුවත් හෙම්බිරිස්සාවටත් සිංගප්පුරුවට යයි. ඔහේලට සුපුරුදු ඕ පී ඩී එක තියේවි, නැත්නම් චැනල් කරලා දවසට රෝගීන් 50ක් 60ක් බලන දොස්තරලා ඉඳීවි. ගැත්තන්ට අනුකම්පා කරන්න වහලුන්ගෙන් ඊට වඩා දෙයක් නොපතමු.
ඔබට තුනුරුවනේ ආශීර්වාදයෙන් නිරෝගී සුව ලැබේවා !
මේක ලෙඩෙක් ලෙඩ්ඩු ජනාධිපති කමට ඉල්ලන රටවල් මේ ලෝකේ ඇද්ද .?
රටක නායකයෙකු විය යූත්තේ නිරෝගී, සෞඛය සම්පන්න පුද්ගලයෙකු මිස, රෝගී පුද්ගලයෙකු නොවේ. එය පක්ෂ පාට බේදයෙන් තොරව නිවැරදි රාජ්‍ය පාලනයකට අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේය.
සුදු වෑන්, ඝාතන, අතුරුදහන් කරපු දුෂිත පවුල් පාලනේ අයට ඔහොම අමරු නෑවිත් තියේවිද?
ලෙඩ, නාකි සෙට් එකක් රට පාලනය කරන්න හදන්නේ...........මර්වින් සිල්වට දුන්නනම් කොච්චර හොඳද?
ඉන්නේ ඇමෙරිකාවේ.බෙහෙත් ගන්නේ සිංගපුරුවෙන්. නියම නායකයෙක් එන්න හදන්නේ. වැසිකිළි යන්න මොන රටට යයිද දන්නේ නෑ.
දොන් හෙන්ලිට නිදුක් නිරෝගී සුව පතන්නේ නැද්ද? එයාට පැතුවනම් ගෝඨට පැතුවට වඩා හොදයි කියල මම හිතනවා.
ලෙඩ්ඩු රජුන් කරවන රටක්
ගෝටාබය රාජපක්ෂ අනාගත ජනාධිපති වෙන්න පොරුම් පුරන මැතිදුන් අපට තොන්ඩමන් එක්ක එකග වුනු පොරොන්දු 32 කියන්න කෝ මහා සංඝ රත්නයේ ආශීර්වාදයෙන් .
මොකද්ද ගෝඨාභය සර් අර තොන්ඩමන්ට දෙනවා කියපු 32 ක