
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරුවේ පැවැත්විණ.
වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය සභාවේ වෙනස්කම් කිහිපයක් වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd