යාපනය,පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදි සමූහ දූෂණයකට ලක්ව මියගිය ශිවලෝගනාදන් විද්‍යා දැරිය සම්බන්ධයෙන් නඩු විභාගය කයිට්ස් නව මහේස්ත‍්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(11) නැවත විභාගයට ගනු ලැබීය.
කයිට්ස් පොලිසිය පැවසූවේ අදාළ නඩු විභාගය ආරම්භ වු දින සිට යාපනය, කයිට්ස් මහේස්ත‍්‍රාත් ලෙස සේවය කළ එස්.ලෙනින්කුමාර් මහතා යටතේ කි‍්‍රයාත්මක වු අතර,ලෙනින්කුමාර් මහේස්ත‍්‍රාත්වරයා ස්ථාන මාරුවක් ලබා පිටත්ව යාමත් සම`ග නඩු විභාගය නව මහේස්ත‍්‍රාත්වරයා යටතේ ඊයේ(11) දිනයේ සිට ආරමිභ වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවුවට නඩු අහලා හිරේ දාල මදි. අනිත් අයට බය හිතෙන දඩුවම් දෙන්න ඕනේ. (ර)
මේ ළමය ගැන මතක් වෙන කාටත් හරිම දුකයි .(ම)
අනේ මාර දුක ඇති මේ කෙල්ලට කරපු දේවල් කරපු උන්ට දැඩි දඩුවම් දෙන්න තීරණේ දෙන්න.තාම හිතනවා.තව අවුරුදු දහයක් වත් යයි .අන්තීම නිර්දෝෂී කියයි අර කට්ටිය (කෞ)
තීරණයට බල පාවිද (ම)