තරුණියන් සිවුදෙනෙකු දක්ෂ ලෙස වාදනයක නිරත වන වීඩියෝවක් මෙහි දැක්වෙනවා. එය ඔවුන් යම් රංගනයක්ද සමග නිරත වන නිසා එයට වැඩි අගයක්ද එක්වන අතර, එම තත්ත්වයත් සමග එය කිසිදු කම්මැලිකමකින් තොරව අවසානය තෙක් බලාසිටිය හැකි වීඩියෝවක් බව පැහැදිලිවම කිව හැකිය. ඔවුන්ගේ රංගනයටත් වඩා වාදනයේ මහිමය වැඩි අවධානයක් දිනාගන්නවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd