වාද්දූවේදී නැතිවූ හරක් දෙදෙනකු පිළිබඳ ලද පැමිණිල්ලක් අනුව බණ්ඩාරගම අටළුගම හරක් ගාල්කර ඇති ස්ථානයකට වෙස් වලාගෙන ගිය පොලිස් නිලධාරීන් එහි සිටි සැකසහිත හරක් 10 දෙනකු සොයාගත් බවත් සැකපිට දෙදෙනකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
නැතිවූ හරක් දෙදෙනාද එහි සිට හමුවී ඇති අතර අනෙක් හරකුන්ගේ අනන්‍යතාවය සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල හරක් එහෙමත් ඉන්නවද ඔතන ? (ස)