බිමල් ශ්‍යාමන් ජයසිංහ
වාද්දුව හෝටලයක පැවති සායකදී හදිස්සියේ රෝගී වු සිව් දෙනෙකු පානදුර මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනකු මිය ගොස් අනෙක් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පානදුර මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි පියල් සමරවීර මහතා පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 21 සහ 38 යන වයසේ පසුවන්නෝ වෙති. මොවුන් කැස්බෑව සහ දිවුලපිටියේ පදිංචිකරුවෝ වෙති.
එම සාදයට සහභාගී විම සඳහා රුපියල් 3000 ක මුදලක් අයකර ඇති අතර තරුණ තරුණියන් 1000 ත් 2000 ත් අතර ප්‍රමාණයක් සහභාගී වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd