වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවක් මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත්කරනු ලැබ සිටී.
ගෑස් සිලින්ඩර් හතලිස් පහක් සොරකම් කරීම ඇතුළු සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් අතුඅඩංගුවට ගෙන සිටි සැකකරු අසනීපවීම නිසා රෝහල් ගත කළ බව පොසීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් විනිමය අනුපාතය වගේ පොඩි කොලම් එකක් දාන්න වෙයි 'අද ලංකා පොලිසියේදී මළ ගණන' කියලා (නි)
තබුක් සිල්වා, කව්ද දන්නේ මේ මිනිහා අහිංසකයෙක්ද කියලා.(නදී)
ගිම්හානි, වාස්ලා වගේ "මිනිස්සු" නිසා තමයි ලංකාවේ පොලිසිය මෙතරම් හොඳ වෙලා තියෙන්නේ. ඇත්ත කියනකොට රිදෙනවා නේද? (නි)
හොරෙක් වුනත් කව්ද පොලිසියට ගහන්න ලයිසන් දුන්නේ. වැරදි කිරීම හා දඩුවම් දීම අදිකරණය කලයුතු දෙයක්. මෙහි වෙරදී කරුවන් අගුලාන පොලිසියේ වගේ පෝරකයට යැවිය යුතුයි. මිනිස්සු මරනවා මදිවට තව ලේබලුත් ගහනවා ලේජ්ජා නැතුව.(නදී)
ඕක අර සර්ගේ ගේ සුමුදු නියෝගයක්. කලිනුත් කීප දෙනෙක් එලොව ඇරියා එතුමා.(නදී)
මියගිය කෙනාට " අනිච්චාවත සංකාරා " (ත)
හොරාගේ අම්මට මේ දේ බාර දීලා තියෙන්නේ. කොපමණ දුරට සාර්ථක වේවිද කියා සිතා ගැනීම අපහසුයි.(නදී)
මේ වෙනකල්ම පොලිසිය තුළ මරුමුවට පත් වී තිබෙන්නේ බලවතුන්ගේ සම්බන්ධකමක් නොමැති සුළු අපරාද,හොරකම් කළ පුද්ගලයන් පමණි.මහා පරිමානයේ අපරාධ ,හොරකම් කළ බලවතුන්ගේ සම්බන්ධකම් තිබෙන එකදු පුද්ගලයෙක්වත් පොලිසියක් තුල මිය ගිහින් තියා කුඩුවට වත් දමලා තිබේ කියා අහලා තිබේද?මොකක්ද මේ වෙනස? වරද තිබෙන්නේ නීතියේද? පරිපාලනයේද? (නි)
තියාගෙන හිදලා හිර ගෙදරට යවලා මහජන මුදල් වලින් කන්න දීලා අවුරුද්දෙක්, දෙකෙන් , එලියට ආවම කරන්නෙත් නැවත ඔය දේම තමයි. තැනේ හැටියට බලලා ඇනේ ගලා තිබෙනවා. ඔන්න ඔය සොයා බලන එක අමතක කරලා දාන්න.(නදී)
පරීක්ෂණය පැවැත්වීම වාස්ට බාර දුන්නනම් හරි.(නදී)
කොටි සැකකරුවෝ සම්බන්ධයෙන් නම් අපි හොඳයි හොඳයි කිව්වා. දැන් අපිට වෙනකොට රිදෙනවා. (නි)
වෙන්න තියන දේවල් වලක්වන්න බෑ.(නදි)
හොරාගේ අම්මගෙන් පේන බලනවා වගේ.(නදී)
තේ බොන්න දුන්නද දන්නේ නෑ කුඩුවේදී, කට පිහදාගන්න ලේන්සුවකුත් එක්ක. (නදී)
කොහොමද අපේ ආශ්චර්යමත් පොලිසිය? (නි)
හොරා ගේ අම්මගෙන් පේන අහනවා වගේ.(නදී)
පොලෝසිය ඇතුලේ මේවගේ දේවල් වෙන එකනම් හොඳ නැහැ. හංගපු දේවල් පෙන්නන්න ගිහින් මෙහෙම වුනානම් වෙනම දෙයක් නැද්ද මන් කියන්නේ ? (අ)
අපොන්සු, දැන් ඉතින් හැම එකටම වාස්ව අල්ලන්න එපා. වාස් විතරද මේ හැමදේටම පළි? (නි)
හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ.(නදී)
අනිවාර්යෙන්ම රෑ හොදටම ගහන්න ඇති. මොකද ලයිසන් චන්ඩිනේ. (අ)
කොමිසන් වාර්තාව පිටවුණා. මිනිහා සිය දිවි නසාගෙන.(නදී)