වාද්දූව නගරයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (17) සන්ධ්‍යවේ ගින්නක් හටගෙන ඇතැයි වාද්දූව පොලිසිය කියයි.එහි තිබූ කෝටි ගණනක වාහන අමතර කොටස් සම්පූර්ණයෙන්ම ගින්නෙන් දැවී ගොස් ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කොම්පැනි පාඩු ලබනකොට ඔය වගේ ගිනි ඇති වෙනවලු .එක රක්ෂණ කොම්පැනි දන්නවලු .(අ)
හේතුව, රක්ෂණයට සම්බන්ධ හේතුවක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. (නදී)
කාලගුණයත් හරියට රණතුංග වගේ.(නදී)