රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය කොළඹ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) උද්ඝෝෂණයක් ඇරඹිය.
මාරුවීම් ලබන වෛද්‍යවරුන්ගේ දරුවනට රජයේ පාසල් ලබා ගැනීමේ අපහසුවක් ඇතැයි ඔවුහු කියති. මෙම විරෝධතාවයට විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය පවසනුයේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම නිති විරෝධි බවයි. අමාත්‍යාංශ චක්‍ර ලේඛනයට පිටින් දරුවන් පාසල් වලට ඇතුළු කර නොගත යුතු බව සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත, කතාවෙන් නම් දොස්-තර කරගතිපු කෙනෙක් වගේ ඔයත්. (බ)
අයියෝ නදීෂ ඔයා ලෙඩ වුනොත් නම් දොස්තර කෙනෙක් ගාවට යන්න එපා. ඒ ගොල්ලොන්ට මානසික ගැටලු තියෙනව නම්, ඔයා වගේ මානසික රෝගියො කොහොමත් සනීප කරන්න බැහැ. (බ)
අයියෝ ශාන්, මනුස්සයෙක් සෑහෙන්න මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ රෝහලකත් වෙදකනුත් කරල, අමතර වෙලාවක වැඩිපුර කීයක් හරි හම්බ කර ගන්න එකට ගරහන ඔයා වගේ ගුණමකු ඊරිසියාකාරයො ඉන්න එක ඊටත් වඩා අපේ රටට විනයක් විතරක් නෙමෙයි කරුමයක්. (බ)
නිල්මිණි, ඔය කියන්නේ ඒ ළමයි වෙනුවෙනුත් දොස්තරලට උද්ඝෝෂණ කරන්න කියලද? (බ)
සල්ලි පෙරේත දොස්තරලා අපේ රටට විනයක්. (බ)
ඉල්ල්ලන්නේ ජාතික පාසල්ද? (බ)
මන්ත්‍රීලාට කාර් පර්මිට් අරවා මේවා දෙන සල්ලි වලින් ඉස්කෝල ටික සේරම එක වගේ දියුණු කරලා ගන්නකො. එතකොට මේ ප්‍රශ්න නැහැනේ.(බ)
සල්ලි වලට කඩේ යන ටිකක් තමයි මුන්. ලමයි ඉස්කෝලවට ගන්න ලක්ෂ ගණන් ගන්න එවුන් දැන් ඇවිල්ල ලෙඩ්ඩු ගැන කතා කරනව. වෛද්‍යවරුනගේ ඉල්ලීම අසාධාරන නැහැ. ඒ ගැන හරියට දන්නෙ වත් නැතුව එක එකාට කඩේ යන අය (බ)
මාරුවීම් ලබන අනෙත් සේවකයොන්ට දරුවෝ නැද්ද ? (බ)
අවාසනාවකට රටේ හැමෝම විශේෂයෙන්ම දොස්තරලා සහ දේශපාලනඥයෝ හිතන්නේ තමන්ගේ රැකියාව තම වැඩ උතුම්ම රැකියාව කියල ඒ නිසා ඒ අය විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වෙනවා මේක වැරදි වැඩිම මානසික ගැටලුවක ඉන්නේ දොස්තරලා එයාල. අනවශ්‍ය විදිහට තමන්ගේ තත්වය ගැන හිතනවා. මේ අයට පළමුව බෙහෙත් දෙන්න ඕන (බ)