මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් උද්ඝෝෂණයක් පැවැත්වීම නිසා කොල්ලූපිටිය හන්දියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා ගාලූ පාර වසා දැමූ බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකරම ඊර්ෂ්‍යාව පදනම් කරගත්තු යම් උසිගැන්වීමක් මත සිදුවන දෙයක්. රටක අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කරන්න විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයින්ට ඇති අයිතිය මොකක්ද?රජරට වෛද්‍යය පීඨයේ තාමත් අඩුපාඩු තියෙනවා කවුරුවත් ඒ ගැන කතාකරන්නෙවත්,ඒක වහන්න කියලවත් කියන්නෙ නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල තියෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවනම් කොච්චර හොදද?
මේ අයට මොලයක් බද්ද කරන්ඩ බැරිද. නිදහස් අධ්‍යාපනය කියන්නේ යල්පැනගිය ක්‍රමයක්. සමෘද්ධි ලාභී පවුල් කීයක ළමයි ඔතන ඉන්නවද. ඔක්ක්කොම ධනවත් පවුල් වල ඈයෝ. ගෙවල ඉගන ගන්ඩ් පුළුවන් අපට පව්නොදී. මොකද ඉගෙන්ගතම නිකන් බේත් දෙනවද .
අප ඉරිසියා කලයුත්තේ අපිට වඩා හොද අධ්‍යාපනයක් , සුදුසුකම්ලත් ගුරුවරුන් මහාචාර්යවරුන් ඉන්නවනම් පමණි. එහෙව් නොවන නිකන්ම හරක් රැලක් ඉන්න කඩයකට අපි ඉරිසියා කලයුත්තේ මොකද? මෙය කිසිවකුගේ උසිගැන්වීමකින් සිදු නොවූවක් බවත් නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණින් සිදු කල එකක් බවත් ප්‍රකාශ කිරීමට කැමති වන්නේ ඔබ මෙය පිලිබද නොදන්නා බැවිනි. තවද අද වන විට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංගමයේ ලේකම් වරයා තම දරුවාව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත්කරගෙන එම ආයතනයට විරුද්දව නඩු දමා ඇති අතර තවත් සිසුන් එම ආයතනයෙන් ඉවත් වමින් පවතී . ගුණාත්මක බාවය අඩු වෛද්‍ය වරයන් බිහි කිරීමට ඔබ කැමති නම් ගමේ දුප්පත් අහිංසක දරුවන් ගේ අධ්‍යාපන අය්තිය උල්ලංගමනය කිරීමට ඔබ කැමතිනම් තව දුරටත් මෙම ආයතනයට කඩේ යන්න :)
සල්ලි තියෙන අය පිටරට ගිහින් වෛද්‍ය උපාධිය අරන් ලංකාවට ඇවිත් රජයේ රෝහල්වල සේවය කරනවා. ඒ අය නියම කළ වැරදි බෙහෙත් පාවිච්චි කරලා විවිධ ආබාධ වලට ලක්වෙච්ච අවස්ථා වාර්තාවෙලා තියෙනවා. ජීවිත නැතිවෙච් ලෙඩ්ඩු ගැනත් කලාතුරකින් අහන්න ලැබෙනවා. නමුත් ඒ අයට විරුද්ධව කවුරුත් උද්ඝෝෂණය කරන්නේ නෑ. මෙම ආයනය ඇති කිරීමෙන් අපේ රටේ සල්ලි පිටරට යන එක නවතිනවා.
දොස්තර පී.එස්.හෙට්ටිආරච්චි මහතාමය වෙත..., ඔහොම කතාකරන්නේ ඔයා ඇත්තම දොස්තර කෙනෙක් නෙවෙයිද? නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත කෙනෙක් ඔහොම කතාකරනවානම් එක්කෝ ඒ මිනිහට පිස්සු, නැත්නම්.............,
මෙයාලට පිස්සු. කවුරුවත් දැන් ඔට්වට නම් බය නෑ. මගේ ළමයත් ලබන අවුරුද්දේ මාළඹේ වෛද්‍ය විද්‍යාලයට දාන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඔබගේ දරුවා ගැන මගේ කනගාටුව.....