බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී වීදි ලාම්පු සාකච්ඡාවක දී සභාපති ගයාන් සිරිමාන්න හා උපසභාපති රංජිත් වික්‍රමසිංහ අතර ගැටුමකින් උපසභාපතිගේ දතක් කැඩී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී වීදි ලාම්පු සාකච්ඡාවක දී සභාපති ගයාන් සිරිමාන්න හා උපසභාපති රංජිත් වික්‍රමසිංහ අතර ගැටුමකින් උපසභාපතිගේ දතක් කැඩී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ව පාලනය කරන්න බැරි අය කොහොමද පළාතක් පාලනය කරන්නේ ? (නි)
ජයවේවා! ඡන්දෙ දීපු කට්ටියත් එවන්න. (නි)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ වෙන්න ඇති ෂුවර් එකටම (නි)
මෙතරම් උගත් අය ප්‍රාදේශීය සභාවට ගොස් දත් කඩාගෙන? නුගතුන් ගියානම් අත පයත් නැතුව එයි. (නි)
කටුනායක සුපිරි මගේ හිටි බල්ලෝ අල්ලන්න බාරදුන් සමාගමටම නරකද මේ ප්‍රා සභා ටිකත් බාර දුන්නොත්? (නි)
මගේ ගේ ඉදිරිපස විදි ලාම්පුව වැඩ කරන්නේ නැතුව මාස හයකට වැඩිය ආසන්නයි.ප්‍රාදේශීය සභා කාර්යාලයට ගිහින් ලිපියක් දුන්නා. පළාතේ පලා බෙදන එක්කෙනාටත් කිවුවා. කාර්යය ඉටුවුණේ නැහැ. පසුව ඉතින් විදුලි බල මණ්ඩලයේ මාර්ගයෙන් ඔහුනට අයිති නැති වැඩක් වුණත් මාගේ දැන හැඳිනුම්කම නිසා ඔහුන් ඒ විදි ලාම්පුව අලුත්වැඩියා කර දුන්නා.මා දෙවැනි සැරේ ගියා නම් මගේ දතකුත් ගලවා ගන්න තිබුනා. අනු නවයෙන් බේරුනා. ඇති යන්තම් ඔයින් ගියා. (නි)
කාටද ආඩම්බර? මගේ දත් සෙට් එකම නැති වුණේ සමාජයට වැඩ කරන්න ගිහිල්ලා. (නි)
අනේ වාසනාවන්. (ස)