කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ආනන්ද කුමාරස්වාමි මාවතේ රැදී සිටිමින් චිත්‍ර කලාවේ යෙදෙන වීදි කලාකරුවන් 56 දෙනෙකුට හැදුනුම්පත් ලබාදිමේ උත්සවයක් පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් ආනන්ද කුමාරස්වාමි මාවතේ අද (8) පැවැත්විණි.
වීදි චිත්‍ර කලාකරුවන්ගේ සංගමය විසින් ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව කොළඹ මහ නගර සභාව එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කැරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාකරුවන්ට නියම තැන ලැබෙන්න ඕනෑ (නි)