ජලකාන්දුව යනු අනිවාර්යයෙන්ම නිවසකට ඇති විශාල අර්බුදයක්. එයින් මුදල් නාස්තියක් සිදුවනවා සේම, ජල කාන්දුව නිසා අනෙක් උපාංග හානි වීම සේම, එයින් නිවැසියන්ට ඇති හිසරදයද මහත් කොට දැක්විය හැකියි. මේ එයට විසඳුම්. ජලනලවල ඇති වන සුළු තුවාල සහ මිනිසා අතින් නොදැනුවත්වම සිදු වන දේ වෙනුවෙන් විසඳුමක් මෙලෙසෙ හඳුන්වා දෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd