වත්තල ප්‍රාදේශීය සභා රැස්වීම අවසානයේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු සිව් දෙනෙක් වත්තල ප්‍රාදේශීය සභා භූමියේ දී පහර කෑමට ලක්වී රාගම රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න අල්විස්, මන්ත්‍රීවරුන් වන සනත් පියසිරි, යොහාන් සජිත් ද සිල්වා සහ සංජීව නිශාන් ඊට ලක්වූහ.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට සහ වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම හොරු (නදී)
මේ ඉන්න ඔක්කොම හොදම හොරු වගේ . ගමට දැනෙන කිසිම දෙයක් කරලා නැහැ. එක අතකින් මෙහෙම වෙන එක අහන්න දෙයක් නෑ (දිල්)
පුදුම වෙන්න දෙයක් නෑ මෙහෙම වෙනවා (දිල්)