
(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කරන විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ‘යූත් ටූ වර්ල්ඩ්’ ව්‍යාපෘතිය යටතේ රුමේනියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් 200 කට වීසා සහ ගුවන් ප්‍රවේශ පත් අද (15) පිරිනැමීය.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී තරුණ තරුණියන් 200 ට වීසා සහ ගුවන් ප්‍රවේශ ලබාදුන්නේය.
‘යූත් ටූ වර්ල්ඩ්’ ව්‍යාපෘතිය යටතේ තරුණ තරුණියන් 25000 කට විදේශ රැකියා ලබාදීමට නියමිතය.
(ඡායාරූප: ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd