හැටන් ඩන්බාර් වතුයායේ වතු නිවාස පේළියක ඇති වු ගින්නකින් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි පොලිසිය කියයි. ගින්න සෙසු නිවාසවලට පැතිරීම වැළැක්වීමට ප‍්‍රදේශවාසීන් සහ හැටන් දික්ඔය නගර සභාව කටයුතු කළේය.කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd