මස්කෙලිය බ්‍රවුන්වීක් වත්තේ වතු නිවාස පේළියක අද දහවල් ඇති වූ ගින්නකින් නිවාස 16ක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වූ බව මස්කෙළිය පොලිසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවත් පොලිසිය සැකකරයි. එම නිවාසවල පදිංචව සිටි 80 පමණ දෙනා දැනට එම වත්තේ කෝවිලක තාවකාලිකව ලැඟුම්ගෙන සිටිති.

84  85 86 87