(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රථම වතාවට වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කුරුණෑගල මාවතගම නුවර කන්ද වතුයායේ කම්කරු නිවෙස්වලට ලිපින ලබා දීමට තීරණය කර ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේදීය.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරිණ.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු කම්කරුවන්ට ස්ථිර ලිපින