ටිකට් පොත් මුද්‍රණය කැර වැඩිහිටි නිවාසයකට ආධාර එකතු කැර හෙරොයින් මත් කුඩු බිවු බව කියන පුද්ගලයකු හා කුඩු විකුණන්නකු පිළියන්දලදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසියේ කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
දිනකට කුඩු පැකට් පහළොවක් පමණ බොන බව කියන එම තැනැත්තා පන්සල් හා සෙනඟ ගැවසෙන තැන්වලද ටිකට් විකුණා කුඩු ගැසීමට මුදල් සොයා ගනිතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩනම් අනුමත කරන්න බෑ.මේ අයට දඩුවම් දිය යුතුයි.(හේ)
දැඩි දඬුවම් දෙන්න ඕනෑ. දිවි ඇතිතෙක් හිරේ දාන්න ඕනෑ. ඊටපෙර නීතිපති උපදෙස් ගතයුතුයි. කරුණු සියල්ල ඔප්පුවුණ පසු අත්අඩංගුවට ගත්තා නම් තවත් හොඳයි (නි)
ලංකාවට කුඩු ගේන අය අල්ල ගත්තානම් මේ මුකුත් නෑනේ.(හේ)
මේ වගේ දේවල් නෙවෙයි. පාරේ හිඟා කන කිසිවෙකුටවත් කිසිම මුදලක් හෝ අධාරයක් නොකළ යුතුමයි. හැම හිගන්නම මේ වගේ කපටි කමමයි කරන්නේ. කිසිවෙකුට උපකාරයක් කළ යුතුමනම් අසරණ අය ගැන සොයා බලා කළයුතුයි.(හේ)
දැන් ඉතින් ඉස්සරහට ලංකාව කුඩු,එතනෝල් නැති රටක් වෙයිනේ.... (නි)