වීඩියෝ ක්‍රීඩා යනු ඉතා දැඩි දියුණුවකට පත්ව විඳිය හැක්කකි. වීඩියෝ ක්‍රීඩාවල මුල් පරම්පරාවේදී එය භාවිතා කළ පිරිසට නම් වර්තමානය මැජික් එකක් ලෙස දැනෙන අතර, වර්තමානයේත් වීඩියෝ ක්‍රීඩාවල විශ්වාස කළ නොහැකි සිදුවීම් උවමනා තරම් සිදුවන බව දැකිය හැක. මේද එවැනි වීඩියෝ සටහන් කිහිපයකි. ඔබත් මෙම තත්ත්ව වීඩියෝ ක්‍රීඩා තුළ අත්විඳ ඇතිනම් ඔබේ මුවටත් සිනහා පහළ වේවි. මේ සත්‍ය මිනිසුන් දක්වන රංගයකි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd