මේ වන විට මැතිවරණය ආශ්‍රිත සිදුවීම් 321 ක් වාර්තාවී ඇති බවත් ඉන් 27 ක් ප්‍රචණ්ඩ ක්‍රියා බවත් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමකට එක්වෙමින් පැවසීය.
නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධ සිදුවීම් 123 ක් වාර්තාවී ඇතැයිද ඒ අතර පොදු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම් බහුල වන බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
වැඩිපුරම සිදුවීම් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් බවත් දේශපාලන පක්ෂ අනුව වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බවත් ඔවුහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd