වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද (14) මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කම්බා හොරුන්ට හොඳම වෙලාව. හංගාගෙන කල්දමන දඩ තියෙන නඩු එළියට අැදලා ගනියි දැන් (නි)
අපගේ සුබ පැතුම්.(හේ)
අපි බලමු එයාගේ කටයුතු කොහොමද කියලත් (නි)
වාසනාවන්ත හෙට දවසකට ආසිරි! (නි)
එහෙනම් අහවලා ගොඩක් සතුටුවේවි. කාට කියන්නද මේවා? (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
වනසුන්දර මැතිනියට ජය හා නිරෝගීසුව! (අ)
උතුරේ සමහරු මේකටත් ජාතිවාදය අවුස්සනවා කියලා කියයිද දන්නෙ නැහැ (නි)