ඉමදුව නගරයේ කාණුවක වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිිසිය කියයි. අද අළුයම මහ වැසි පවතිද්දී කරාමයකින් ජලය ගැනිමට ගිය මොහු කාණුවට වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මෙලෙස මියගොස් ඇත්තේ ඉමදුව නගර සංවර්ධන ව්‍යාපෘති වැඩබිමේ කම්කරුවකු බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd