IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි

(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහල නැංවීම සඳහා දායක වන ලෙස උතුරු කොරියානු කාන්තාවන්ගෙන් පසුගියදා පැවති රැස්වීමකදී නායක කිම් ජොන්ග් උන් ඉල්ලීමක් කර ඇති බවත් එම අවස්ථාවේදී උතුරු කොරියානු නායකයා හඬා වැටී ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පසුගිය 3 වැනිදා පැවැති ජාතික අම්මාවරුන්ගේ රැස්වීමේදී උතුරු කොරියානු කාන්තාවන් දහස් ගණනක් ඉදිරියේදී උතුරු කොරියානු නායකයා මෙලෙස අදහස් දක්වමින් හඬා වැටී ඇත.නමුත් මෙය හුදෙක් නාට්‍යයක් රඟ දැක්වීමක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේය.

උතුරු කොරියාවේ පහළ යන ළදරු උපත් අනුපාතය ඉහළ නැංවීම සහ දරුවන්ට හොඳ පූර්ව ළමා විය සංවර්ධනයක් ලබා දීම නායකයා ලෙස තමාගේ යුතුකම බව කිම් ජොන්ග් උන් පැවැසුවේය.

 



අදහස් (2)

වැඩිපුර දරුවන් හදන්නැයි කිම් මවුවරු ඉදිරියේ හඬයි

sumudu Wednesday, 06 December 2023 07:53 AM

“උතුරු කොරියාවේ පහළ යන ළදරු මරණ අනුපාතය ඉහල නැංවීම සඳහා“ . මොන වඳුරු කුණුහරපද බන් මේ.

:       0       9

සලීම් Wednesday, 06 December 2023 09:54 AM

වැඩේ මුස්ලිම් අපට බාර තෙන්න. අපි ජනගහනේ නග්ගලා තෙන්නම්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site