
(අංජුල මහික වීරරත්න)
සංස්ථාවක හෝ විශ්වවිද්‍යාලයක සේවකයින් වැඩ වර්ජන කළ පමණින් ආණ්ඩුව තීරණ නොගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීති රීති වලට අනුව බව ද ජනාධිපතිවරයා කීය.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන බවත්, රාජ්‍ය සංස්ථාවක සාමාන්‍යාධිකාරීවරයකු ඉවත් කළ යුතු බව වෘත්තිය සමිති පවසන බවත් පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වෘත්තීය සමිති මට්ටම දක්වා පහත වැටීම කණගාටුදායක බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (15) කොළඹ ට්‍රේස් සිටි හි පැවති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනයේ “රාජ්‍ය ප්‍රතිපත්ති හා ආණ්ඩුක්‍රම පිළිබඳ මධ්‍යස්ථානය” ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්ථාවක, විශ්ව විද්‍යාලයක හෝ වෙනත් ආයතනයක සේවකයින් වැඩ වර්ජනය කිරීමට පෙර ඔවුන්ගේ ගැටළු සාකජ්ඡා මාර්ගයෙන් එම ආයතන තුළ විසඳාගැනීමට කටයුතු කළ යුතුවේ. එක් අයතනයක් තුළ එක් එක් අංශ වෙනුවෙන්ද වෘත්තිය සමිති කිහිපයක් පවත්වාගෙන යාමද ගැටලුවකි. ආණ්ඩුව තීරණ ගන්නේ පවතින නීතිරීති වලට අනුව සිදුවිය යුතුවේ...
සැබවින්ම රටට ඔබින නායකයා රටට ලැබී ඇත්තේ දැන් බවයි අපට නම් හැඟෙන්නේ... වර්ජන තර්ජන ත්‍රස්තවාදයට ඉඩ දුනහොත් රටට අබ සරණයි...
මම අහලා තියෙනවා මාළුවො නහින්නේ කට නිසා කියලා. නැවත පාඩම් කරනු..
කම්කරුවන් වර්ජනය කරන්නෙ ඔහේව ගෙදර යවන්න මිසක් වෙනත් හේතුවකට නොවේ !
මුගේ කට වැඩියි...!!! හිටපු එකාව එළවලා දමපු අපිට මේ නාකි පින් පො **යා මොකෙක්ද ? මාළුවා නහින්නේ කටනිසාලු , ඒවගේම තමයි මේ පින්ගුත්තරයා නහින්නෙත් උගේ කට නිසයි..හෙට අනිද්දාම මහා පාරේ ...
මොලය කොලොප්පන් වෙච්ච එවුන් හැසිරෙනේ එහෙමයි!
නියම කතාව රනිල් වැඩ්ඩා .ආචාර්යවරු ඕනෑවට වඩා වැඩ දන්නවානම් ගෙදර යවන්න
අපි නම් දැනටමත් තීරණය අරගෙන ඉවරයි . හෙට අනිද්දා ම ගෝඨා ගියපු මග යන්න සූදානම් වෙන්න .
ඔබ කනගාටු වන්න .විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලය වෘර්තිය සමිති මට්ටම ට වැටිලා කියා මන් කනගාටු වෙනවා .ඔබට වෘර්තිය සමිති මට්ටම වත් නැහැ කියා .ඔබට විනයක් තියේ නම් නිකන්ම නිකන් පුටුවට ආපු එක දීලා යා යුතුයි රනිල්
නමුත් ජනතව නම් තීරණයක් අරන් හමාරයි. චන්ඩය පැවැත්වුවහොත් එය හොදින් දැනනගන්නට ලැබෙයි, අලි කපුටො තවම චන්ද ව්‍යපාර අරම්භ නොකිරීමෙන් ගම්‍ය වන්නෙ හුලං හමන්නෙ කුමන දිශවටද කියයි.
හොරු ඔක්කොම එළවලා මේ රට සුද්දට භාරදෙන්න ඕනේ .නැත්නම් රට කවදාවත් හදන්න බැහැ .අපි හැමදාම එකතැන තමා