IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


වෙඩි වැදුණු මූණට අලුත් මූණක්

1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර්නාමික පුද්ගලයකුගේ මුහුණේ අවයව බද්ධ කිරීමට ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍යවරු පිරිසක් සමත්වූහ.  මෙම ශල්‍ය කර්මයට වෛද්‍යරුවන් සිය දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුට පැය 36ක් ගත විය. මෙවැනි ශල්‍ය කර්ම විසි දෙකක් මීට පෙර සිදුකර ඇතත් ඒ අතරින් මෙම ශල්‍ය කර්මය සුවිශේෂි බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ ශල්‍ය වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. එයට හේතුව වශයෙන් ඔහු කියනුයේ වෙඩි වැදීම නිසා දිවේ පැත්තකුත් දත් හා මුහුණේ තවත් අවයව විනාශ වී තිබුණත් ඒ සියලු දේ නැවත බද්ධ කිරිමට හැකි වූ බවයි. එඩුආර්ඩෝ රොඩ්රිගස්  මාර්තු 22 දා සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු රෝගියා දින තුනක් පුරා සිහිසුන්ව සිට බවත් පියවි සිහිය පැමිණි විගස කණ්නාඩියෙන් තම මුහුණ බලා මහත් සේ සතුටට පත්ව තමා ඇතුළු පිරිස වැළඳගත් බවත් වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස්  පවසයි. අලුත් මුහුණ ඇති බව ඔහුට දැනෙයි. දැන් දත් මදියි. ඔහුට සිනා සීමට ද හැකි වෙතියි වෛද්‍යවරු කියති. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවත් තව දින කිහිපයක් ඔහු මෙරිලන්ත සරසවියේ වෛද්‍ය විද්‍යාලයයේ තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කරති.   විශ්කම් දොස්තර එඩුආර්ඩෝ රොඩ්රිගස් සැත්කමට පෙර මුහුණේ විකෘතිය ඉවත් කිරිමෙන් පසු  



අදහස් (0)

වෙඩි වැදුණු මූණට අලුත් මූණක්

රසොල් Friday, 19 October 2012 04:13 PM

දෙවියේ ශ්‍රේෂ්ඨයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1326 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 490 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 640 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 192 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 433 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 380 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site