(ගයාන් සූරියආරච්චි)
තෙලිජ්ජිවිල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුරකතන අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගයකුට පෙරේදා (20) රාත්‍රී 8.00 ට පමණ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අත්වැරදීමකින් බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.
මියගිය පුද්ගලයා වැලිපිටිය ප්‍ර දේශයේ පදිංචි 21 ක පුද්ගලයකු බවත් ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු නොවන බවත් නිහාල් තල්දූව මහතා පැවැසීය.
මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීමෙන් සිදුකළ වෙඩි තැබීමික් ද, කොන්ත්‍රාත්තුවක් මත කළ වෙඩි තැබීමක්ද නැතිනම් පෞද්ගලික ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි වැදී මියගිය පුද්ගලයා කිසිදු අපරාධයක් සම්බන්ධ නෑ
අරවින්ද මොනරවිල Sunday, 21 January 2024 06:34 PM
අපරාධවලට සම්බන්ධ එවුන්ව ආරක්ෂා කරන්න පොලිසිය ඉන්නවා, ඒ නිසා උන්ට කරදරයක් නැහැ.
Perera Monday, 22 January 2024 06:23 AM
සිවිල් ඇඳුමින් සැරසුණු යුක්තියේ මෙහෙයුමේ පොලිසිකාරයින්ද කියලා බලන්න වෙඩි තියලා තියෙන්නේ...!