පාලන මිල අනුව ඖෂධ අලෙවි නොකරන ඖෂධහල් සොයා වැටලීම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා කියයි.
පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක මහජන පැමිණිලි අංකය වෙත ලැබෙන පැමිණිලි අනුව එම වැටලීම් සිදු කරන බව ද ඔහු පවසයි.
මේ වන විට එම අංක වෙත පැමිණිලි 82ක් ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් පාමසි ටික ඔක්කොම වහල දැම්මනම් ඉවරනේ. මොන මෝඩයොද මේ රට කරන්නේ? අපි බලමු හැමදාම පාඩුවට බෙහෙත් දෙනවද නැත්නම් මිනිස්සුන්ට බොන්න බෙහෙත් නැති වෙනවද කියල. (අ)