
(ගයාන් සූරියආරච්චි )
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකර මහතා පත්කර ඇත.
තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇත.
COMMENTS
එහෙම වැඩ බලන කෙනෙක් පත් කරන්නේ කොහොමද .මාධ්‍ය ප්‍රකාශක රට ගියාට ඒ තනතුරේ තවම ඉන්නවානේ .පොලිස්පති වැඩ තහනමට ලක් වෙලා ඉන්නවා වගේ
පොලිස්පතිගේ රාජකාරි ආවරණය කරන්න කවුරුවත් නැති වුණත් කමක් නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර එහෙම හිස්ව තියන්න හොද නැතුව ඇති, හරියට රටේ ජනාධිපති තනතුර වගේ.
අද සිට පාන් මිල රුපියල් දහයකින් අඩු කරන්න කටයුතු කරනවා කියලා බේකරි ගෙදරින් පුවතක් පලවුනා. පාන් වලට වඩා අත්‍යාවශ්‍යම පුන්නක්කු මිල වහාම අඩකල යුතුය කියලා මුලින් දැක්වෙන අදහස් අනුව කියන්න ඕන