
(රංජන් කස්තරි)
මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
423
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි පිරිසකට අරක්කු එපා වෙලා
අමරවංස Sunday, 19 March 2023 02:23 PM
එපාවෙලා නෙවෙයි, කසිප්පුවලට සෙට්වෙලා...
de silva Sunday, 19 March 2023 02:38 PM
අරක්කු එපා වෙලා නොවේ කසිප්පු බොන්න පුරුදු වෙලා. ප්‍රතිඵල ලැබේවි අවුරුද්ද අවසානෙදි ඉස්පිරිතාලවල පෝලිම් දිගු වෙනකොට. අරක්කු බද්ද ලංකාවේ ඉතා වැඩියි. ලංකාවේ අති විශේෂ එකක් ගන්න මුදලින් යුරෝපයේ හොඳ ජොනි වෝකර් ගන්න පුළුවන්.
ravin Sunday, 19 March 2023 03:59 PM
අද පොදු ජනයාට තියෙන ලොකුම ප්‍රශ්නය එදාවේල කන්නේ කොහොමද? හෙටවේල රැකගන්නේ කියන එක මිස අද අරක්කු බොන්නේ කොහොමද? කියන එක නොවේ... වැඩිපුරම දූෂිතයින්ගේ ප්‍රශ්නය තමයි හෙට අරක්කු බොන්නේ කොහොමද කියන එක?
de silva Sunday, 19 March 2023 07:45 PM
සමහර දේශපාලකයින් සෘජුවම කසිප්පු ජාවාරම ගෝලයින් දමලා කරනවා. එහෙම නැතිනම් කසිප්පු මුදලාලි දේශපාලන කටයුතුවලට උදව් කරනවා. එමනිසා ඔවුන් සුරාබදු වැඩිකරන්නේ ඉතා කැමැත්තෙන් ඡන්දෙ දෙනවා. බොහෝ පන්සල්වල ප්‍රධාන දායකයා කසිප්පු මුදලාලි... බාර් ඉස්සරහ හාමුදුරුවරු විරෝධය දක්වන කොට අනුග්‍රහය දෙන්නේ කසිප්පු මුදලාලි...
සමරකෝන් Monday, 20 March 2023 04:24 AM
අපිට නම් රජයේ අරක්කු බොනවිටත් අපිට අප්‍රියයි මොකද අපිට එහෙම මුදලක් සොයන්න බැහැ අපි ඉතින් තුන්වේලටම දුමින්ද ගෙ ෂෙඩ් එකට යනවා පොලිසිය වත් සුරාබදු කට්ටිය නම් කවදාවත්ම එන්නෙ නැහැ
Rmlc Monday, 20 March 2023 06:59 AM
ගැන අඩු කරන්න සේල් එක වැඩිවෙයි
Bamunuarachchi Monday, 20 March 2023 08:10 AM
කවුද හලෝ දහස් ගණන් දීලා අරක්කු බොන්න හදන්නේ කසිප්පු ලාබෙට තිබෙද්දී ?
Marie Antoinette Monday, 20 March 2023 09:44 AM
අරක්කු ඒපානම් විස්කි බොන්නකො