පරීක්ෂණ චාරිකාවක් සඳහා මරදාන සිට මහව දක්වා ධාවනය වු දුම්රිය එන්ජිමක් මරදාන දුම්රිය ස්ථාන වේදිකා කෙළවරේදී අද (13) පෙරවරුවේ පිලී පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.
පිලී පැනීමෙන් මාර්ගයේ පිලීවලට හා සිල්පර කොට කිහිපයකට හානි සිදු වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd