(ලහිරු හර්ෂණ)
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මාර්ගයේ එක් මං තීරුවක් මේ වන විට වසා දමා තිබේ.
පරිගණක තාක්ෂණ පීඨයේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් සිසුහු 300ක පමණ පිරිසක් විරෝධතාවේ නියැලී සිටිති.
කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව පවත්වනු ලබයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අවට මාර්ගයන්හි රථවාහන තදබදයක්ද පවතී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නවක වදය මුවාවෙන් අසාධාරණයට ලක්වූ සිසුවා සම්බන්ධයෙන් ඔබලාට කිසිම ප්‍රශ්නයක් නැද්ද?
රුහුණු සරසවියේ සරසවි සිසුවෙකුට ඇතිවූ අවාසනාවන්ත අසාධාරණය වෙනුවෙන් (ඔහුගේ මවද ඔහුට අහිමි වුනේ මෙම සිදුවීම නිසා බවත් පැහැදිලිය) මේ උද්ඝෝෂණය කරන "සරසවි සිසුන් යයි කියාගන්න රස්තියාදු කාරයන් " විරෝධතාවයන් නොදක්වන්නේ මන්ද? අප ආරක්ෂක අංශවලින් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙහි සිටිනා සියලුම සරසවි සිසුන් යයි කියාගන්නා සියලුම රස්තියාදුකාරයින් පන්නා දැමිය යුතු බවයි. අහිංසක මහජනතාවට කිසිඳු පීඩාකාරී තත්වයකට බදුමුදල් ගෙවන පුරවැසියන් වන අප ඉඩ දියයුතු නැත. මෙහි සිටින සියලුම රතු හැට්ටකාරයින්ගේ අන්තරේ රස්තියාදුකාර අන්දරේලා " හොයහොයා පහරදී හතර හන්දි ගලවා සමාජයෙන් ඉවත් කළයුතුමයි "කව්රු කෙසේ විරුද්ධ වුණත් මේවා සිදුවිය යුතුමය. මොවුන්ගෙන් රටට සිදුවන්නේ මහත් විනාශයකි.
මේ ගෑණු ළමයින්ට තමයි අර බාල්දි පිරෙන්න දීලා තියෙන්නේ...
උණ සන්නිපාතය හැදෙන්නම නැතිනම් නිව්මෝනියා හැදෙන්නම වතුරපාර දෙන්න...
ලෝටස් පාර වහන්න එපා. විශ්ව විද්‍යාලය වසාදමා ත්‍රීවීලර් ටිකක් වැඩිපුර ගෙන්වන්න. ගෘහසේවිකා රැකියා ටිකක් නිර්මාණය කරන්න. පුද්ගලික විශ්ව විද්‍යාලවලින් අවුට් වෙලා රැකියා කරන කොල්ලන්ව රැකියාවලට ත්‍රී වීලර් වල ගෙනියන්න මොවුන්ට පුළුවන්. පුද්ගලික විශ්ව විද්‍යාලවලින් අවුට් වෙලා රැකියා කරන ජෝඩු ඉන්න ගෙවල්වල ගෘහ සේවිකා වැඩේ කරන්න මෙතන පාරේ කෑගහන කෙල්ලන්ට පුළුවන්. රනිල්ගෙන් එන්න තිබුණු අදහසක් මන් මේ කලින් ඉදිරිපත් කෙරුවේ...