සේවය හැර ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකු මාතර පොලිසියේ ගහකට නැග රැය පහන් කළ බවත් සහකාර පොලිස් අධිකාරීවරයකු ඔහු ගහෙන් බස්සවා ගැනීමට සමත්ව ඇති බවත් පොලිස් ආරංචි කියයි.
පොලිස් සැරයන්වරයකු ඔහුට එරෙහිව නඩුවක් පැවරී යැයි විරෝධය පළ කරමින් ගහට නැගුණු බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd